Home News Breaking ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට රිංගන්න හැදුවොත් වෙන දේ දන්නවාද ?

ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට රිංගන්න හැදුවොත් වෙන දේ දන්නවාද ?

402 views
SHARE

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මෙම ඇපල් ගිණුමේ ඇති දත්ත මකා දැමීම සඳහා අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳගේ ඇපල් ගිණුම හරහා යමකු ඇලෝසියස්ගේ ගිණුමට ඇතුළුවීමට උත්සාහ දරා ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම මෙලෙස නියම කල බවයි වාර්තා වන්නේ.

එම ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා ඊට ඇතුළුවන යමෙක් වෙතොත් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන අයකු බවද කොමිසම දැනුම් දෙනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site