Home News Breaking සයිටම් විරෝධී පාගමන අද කොළඹට

සයිටම් විරෝධී පාගමන අද කොළඹට

87 views
SHARE

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර ඇති විරෝධතා පාගමන අද(04) දිනයේ කොළඹට ළඟාවිමට නියමිතයි.

ඊයේ(03) උදෑසන නිට්ටඹුවෙන් ආරම්භ කෙරුණු විරෝධතා පා ගමන පස්වරුව වන විට කඩවත නගරයට ළඟා වී තිබුණී.

ඒ අනුව අද උදෑසන කඩවත නගරයෙන් ආරම්භ කෙරෙන විරෝධතා පා ගමන අද පස්වරුව වන විට කොළඹට ළඟාවිමට නියමිතයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site