Home News Breaking පක්ෂ ලේකම්වරු හා මහින්ද අතර අද සාකච්ඡාවක්

පක්ෂ ලේකම්වරු හා මහින්ද අතර අද සාකච්ඡාවක්

128 views
SHARE

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අද(04) පැවැත්වීමට නියමිතව තිබේනවා .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් ද පක්ෂ ලේකම්වරු සමඟ එහිදි සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සහ පැෆරල් සංවිධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී මැතිවරණය දිගින් දිගටම කල්යාම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site