Home News Breaking CSN අධ්‍යක්ෂිකාව අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු ඕනෑ

CSN අධ්‍යක්ෂිකාව අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු ඕනෑ

105 views
SHARE

සී. එස්. එන්. නාලිකාවේ අධ්‍යක්ෂිකාවක හා කොටස් හිමිකාරීත්වය දැරුවේ යැයි කියන ගාඩියා කරුණාජීව නමැති සැකකාරියට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කරන්නැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (03) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. උපයාගත් ආකාරය හෙළි නොකළ මුදලින් සී. එස්. එන්. නාලිකාව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සැකකරු ඇතුළු පිරිසකට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවන අතර ගාඩියා නැමැති අය නඩු‍වේ හයවන සැකකාරිය ලෙස නම්කර ඇත.

දැනට මෙම සැකකාරිය ඕස්ට්‍රේලියාවේ සිටින බවට තොරතුරු ඇති බවත්, ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන යටතේ වරෙන්තු නිකුත් කරන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ඊයේ (03) ඉල්ලා සිටියේය.

හයවෙනි සැකකාරිය වෙනුවෙන් මීට පෙර නඩු විභාගයන්හිදි නීතිඥවරුන් පෙනී සිට ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවට නීතිඥවරුන් දැනුම් දී තිබුණු කරුණු කෙරෙහිද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය දිව්රුම් ප්‍රකාශ මඟින් රතු නිවේදන නිකුත් කරන ඉල්ලීම කර ඇත.

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝගය නිකුත් කිරීම ලබන 10 දිනට කල් තැබීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site