Home News Breaking උතුරට මුහුණ දෙන්න හමුදාව සීරුවෙන් – යුද හමුදාපති

උතුරට මුහුණ දෙන්න හමුදාව සීරුවෙන් – යුද හමුදාපති

333 views
SHARE

උතුරේ රැඩිකල් කණ්ඩායම් සහ තරුණ කොටස් ඒ අයගේ රැඩිකල් මතවාද මත යම් යම් දේ කළ හැකි වුවත් එය එල්.ටී.ටී.ඊ.කි‍්‍රයාවන් නොවන බවත් ඒ සඳහා මුහුණ දීමට යුද හමුදාව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවම සුදානම් බැවින් ජනතාව උතුරේ සිද්ධීන් ගැන බිය නොවිය යුතු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (04) මහනුවර දී කියා සිටියා.

යුද හමුදාපතිවරයා ශී‍්‍ර දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site