Home C Gossip “තවදුරටත් මම කුසල්ගේ පෙම්වතිය කිවුවොත් වැඩ වරදියි”-ප්‍රමෝදිගෙන් වෙබ් අඩවි වලට අනතුරු ඇඟවීමක්

“තවදුරටත් මම කුසල්ගේ පෙම්වතිය කිවුවොත් වැඩ වරදියි”-ප්‍රමෝදිගෙන් වෙබ් අඩවි වලට අනතුරු ඇඟවීමක්

7,918 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙස හැදින්වෙන 22 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස් පිළිබද මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරමින් සිටිනවා.

ඒ, කුසල් මෙන්ඩිස් ප්‍රමෝදි කෞෂල්‍යා නම් වූ නිරූපන ශිල්පිනියත් සමග පටන් ගෙන ඇති ප්‍රේම සම්බන්ධයක් පිළිබදවයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීයා – ශ්‍රී ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කිරීමට ඉඩකඩ නොමැති වුවත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන ප්‍රමොදී පැවසූවේ මෙහෙම කතාවක්.

“කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මීට අවුරුදු දෙක තුනකට කලින්. ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියන කතාවත් බොරුවක්.

කවුරු හරි මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site