Home News Breaking වයසින් අඩු පෙම් යුවළක් බෙලිහුල්ඔයට පනියි

වයසින් අඩු පෙම් යුවළක් බෙලිහුල්ඔයට පනියි

399 views
SHARE

නුවරඑළිය – මතුරට ප්‍රදේශයේදී බෙලිහුල්ඔයට පැන, පෙම් යුවළක් සිය දිවි හානි කරගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මොරපාය විහාරස්ථානය අසළින් ඔවුන් බෙලිහුල්ඔයට පැන ඇති බවයි.

අදාළ තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර, ඔහු හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලීසිය සඳහන් කළේ 15 හැවිරිදි තරුණිය නුවරඑළිය – දුනුකේ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site