Home News Breaking මහාධිකරණ විනිසුරුට ආරක්ෂාව සැපයු මියගිය පොලිස් නිලධාරියාගේ බිරිද යලි පොලිස් සේවයට ...

මහාධිකරණ විනිසුරුට ආරක්ෂාව සැපයු මියගිය පොලිස් නිලධාරියාගේ බිරිද යලි පොලිස් සේවයට 

147 views
SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ට ආරක්ෂාව සපයමින් සිටියදී වෙඩි වැදීමෙන් මියගිය පොලිස් නිලධාරියාගේ බිරිද යළි පොලිස් සේවයේ පිහිටුවීම සදහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දර කළ ඉල්ලීමකට අනුව කොමිසම මෙම අනුමැතිය ලබාදුන් බවයි එහි ලේකම් ආරියදාස කුරේ සදහන් කළේ.

මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිද පොලිස් කොස්තාපල්වරියක් ලෙස සේවය කර තිබූ අතර, ඇය මීට වසර 5 කට පමණ පෙර පොලිස් සේවයෙන් ඉවත් වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිය සැමියා මියයාමෙන් පසු ඇති වී තිබෙන ආර්ථික දුෂ්කරතා සලකා තමන්ව යළි පොලිස් සේවයට එක් කර ගන්නා ලෙසයි ඇය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site