Home News Breaking අපචාර චෝදනා එල්ල වූ “ජර්මන් ටෙක්” ආයතනයේ විදුහල්පතිට වුන දේ මෙන්න

අපචාර චෝදනා එල්ල වූ “ජර්මන් ටෙක්” ආයතනයේ විදුහල්පතිට වුන දේ මෙන්න

256 views
SHARE

අපචාර චෝදනා එල්ල වූ මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර ප්‍රකාශ කළේ මේ වනවිට එම ආයතනය සඳහා වැඩබලන විදුල්හපතිවරයෙකු පත්කර ඇති බවයි.

ඉල්ලා අස්වූ මොරටුව ජර්මානු තාක්ෂණ කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ ලිංගික අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වීමෙන් පසුවයි ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන්නේ.

විදුහල්පතිවරයා සිසුන්ට සිදුකරන ලිංගික අතවර සහ ලිංගික අල්ලස් ඉල්ලා සිටීම් පිළිබඳ සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇතත් පාලනාධිකාරිය ඔහු සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගන්නා බවට එම ආයතනයේ ආදි ශිෂ්‍යන් මීට පෙර චෝදනා කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site