Home News Sports ඉන්දීය තරගාවලියෙන් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එළියට විසිවෙයි

ඉන්දීය තරගාවලියෙන් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එළියට විසිවෙයි

476 views
SHARE

අසේල ගුණරත්නගෙන් පසුව ඉන්දීය තරගාවලිය අහිමිවන දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට නුවන් ප්‍රදීප් පත් වුණා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානම වේග පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප් පෙරේදා (03දා) ආබාධයකට ලක් වුණා.

ඔහු කලවයේ ආබාධයකට ගොදුරු වූ අතර ඊයේ (04දා) සවස කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න සඳහන් කළේ ආබාධය හේතුවෙන් නුවන් ප්‍රදීප්ට මාසයක හෝ දෙකක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site