Home News International රාහුල් ගාන්ධිට ගල්මුල් ප්‍රහාරයක්

රාහුල් ගාන්ධිට ගල්මුල් ප්‍රහාරයක්

111 views
SHARE

ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි ගමන් ගත් රථ පෙළකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ ගංවතුරෙන් පීඩාවට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

භාරතීය ජනතා පක්ෂයේ සහ RSS පක්ෂ වල ආධාරකරුවන් මෙය සිදුකරන්නට ඇති බව රාහුල් ගාන්ධි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

ගල්මුල් ප්‍රහාරයෙන් රාහුල් ගාන්ධි ගමන් ගත් රථ පෙළේ වාහනවලට අලාභ හානි සිදුවී තිබෙනවා.

ඉන් ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුට ද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site