Home News Breaking රවී ඉදිරියේදී තීරණයක් ගනීද ?

රවී ඉදිරියේදී තීරණයක් ගනීද ?

113 views
SHARE

තමන් සම්බන්ධයෙන් මේ දිනවල පළ වන බොහෝ අදහස් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද අමාත්‍ය රවී කරුණානායක වැඩි දුරටත් අවධාරනය කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site