Home News Breaking අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

108 views
SHARE

කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු තඹුත්තේගම, තිරප්පනේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රන් මාල කොල්ලකෑම්, නිවාස බිඳිම් ඇතුළු අපරාධ රැසක තොරතුරු අනාවරණය වී ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ද පොලීසිය සොයාගෙන තිබේ.

ඒ අතර රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 6ක්, රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 5ක්, ජංගම දුරකතන ඇතුළු තව ත් භාණ්ඩ තොගයක් ද සොයා ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 22 සහ 31 වයස්වල හුරිගස්වැව පදිංචිකරුවන් බව වාර්තා වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site