Home News Sports ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවක දිමුත්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව අසීරු අවස්ථාවක දිමුත්ගෙන් ශතකයක්

243 views
SHARE

සංචාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 224 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 13 ක් ඇතුලත් වුණා.

ඉනිමක පරාජයෙන් බේරීමට නම් ලකුණු 439ක් අවශ්‍ය වනවා.

ශ්‍රී ලංකාව සිව්වැනි දිනයේ (අද) දිවා ආහාරයට තරගය නතර කරන විටදී කඩුළු 4 ක් දැවී ලකුණු 302 ක් රැස් කරගෙන සිටිනවා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 136 ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 28 ක් රැස් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉනිමක පරාජයෙන් බේරීමට ඔවුන්ට තවත් ලකුණු 137 ක් අවශ්‍ය වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site