Home News Breaking උ/පෙ ප්‍රවේශ පත්‍ර වල වෙනසක් නම් ඉක්මනින් දැනුම් දෙන්න – මෙන්න අංක

උ/පෙ ප්‍රවේශ පත්‍ර වල වෙනසක් නම් ඉක්මනින් දැනුම් දෙන්න – මෙන්න අංක

100 views
SHARE

උසස් පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර වල යම් වෙනසක් පවතී නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අනුව 1911, 0112784208, 0112784537 යන දුරකථන අංකවලට දැනුම් දීමෙන් මේ පිළිබඳව දැන්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උසස් පෙළ විභාගය මේ මස 08 වැනි දින සිට සැප්තැම්බර් 02 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site