Home News Breaking පහත බිම් යට කරමින් මධ්‍යම කදුකරයට වැසි

පහත බිම් යට කරමින් මධ්‍යම කදුකරයට වැසි

138 views
SHARE

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට යලිත් අධික වර්ෂාව ලැබෙමින් පවතිනවා.

අධික වර්ෂාව හේතුවෙන් හැටන් වැලිඔය ප්‍රදේශයේ පහත් බිමි රැසක් ජලයෙන් යටවි ඇති අතර කදුමුදුනේ සිට පහළට ගලා බසින කුඩා ඇළ මාර්ගවල අධික වර්ෂාවත් සමගම ජල මටිටම වැඩි වි තිබෙනවා.

වර්ෂාව සමග වරින්වර හමා යන දැඩි සුළං හේතුවෙන් විදුලි බලයද වරින් වර විසන්ධි වීමක්ද සිදුවන අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝණ මීදුමි තත්ත්වයක් මතුවී ඇති අතර ඒ හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site