Home News Sports ටෙස්ට් පරාජයන් සමග ගුරාගේ තනතුරට අත්වූ ඉරණම ?

ටෙස්ට් පරාජයන් සමග ගුරාගේ තනතුරට අත්වූ ඉරණම ?

7,421 views
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටුවේ සමාජිකයෙකු වන අසංක ගුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වන විට ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදීමට අසංක ගුරුසිංහ කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙයට මූලික වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරවුල් බවත් මේ හේතුවෙන් ඉහළ පෙළේ නිළධාරීන් සමගින් ඇතිවූ උණසුම් වචන හුවමාරුවකින් පසු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් සදහන්.

වැඩි දුරටත් වාර්තා වන්නේ පැවතී ඉන්දීය තරග දෙකේ පරාජයද මෙයට බලපාන්නට ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site