Home News Breaking බඩුත් එක්ක කුඩුත් ගෙනා ව්‍යාපාරිකයා මාට්ටුවූ හැටි මෙන්න

බඩුත් එක්ක කුඩුත් ගෙනා ව්‍යාපාරිකයා මාට්ටුවූ හැටි මෙන්න

257 views
SHARE

පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයෙකු ඊයේ රාත්‍රී 11.20 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 407 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

54 හැවිරිදි පාකිස්තානු ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රුපියල් ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් තොගයක් තිබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඔහු පිළිබඳව රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී කුඩා ප්‍රමාණවලින් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් සොයා ගැනු ලැබූ අතර එම හෙරොයින්වල මුළු බර ග්‍රෑම් 376 ක් බව රේගු නිලධාරීන් සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site