Home News Breaking ආන්දෝලනයට තුඩු දුන් ගුරුසිංහගේ ඉල්ලා අස්වීමේ ඇත්ත කතාව මෙන්න

ආන්දෝලනයට තුඩු දුන් ගුරුසිංහගේ ඉල්ලා අස්වීමේ ඇත්ත කතාව මෙන්න

738 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකුද වන අසංක ගුරුසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම තිරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

සමාජ මාධ්‍ය තුළ ගුරුසිංහ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසා සිටියා.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ගුරුසිංහ පවසා ඇත්තේ තමා ඉල්ලා අස්විමක් බාර නොදුන් බවත් ඉල්ලා අස්විමක් පිළිබඳව කිසිවෙකු හා සාකච්ඡාවක්ද නොපැවැත්වූ බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site