Home News Breaking රුහුණු – කතරගම මහා දේවාලයේ අවසන් පෙරහරත් අද

රුහුණු – කතරගම මහා දේවාලයේ අවසන් පෙරහරත් අද

92 views
SHARE

ඓතිහාසික රුහුණු – කතරගම මහා දේවාලයේ අවසන් පෙරහර අද රාත්‍රී 7.30ට යෙදෙන සුභ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.

අද දිනයේ පෙරහර මංගල්‍යයේ විශේෂත්වය වන්නේ කතරගම දේවාලයට ලැබුණු පුද පඬුරුවලින් කොටසක් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට පූජා කර පසුව පෙරහර ගමන් කිරීමයි.

හෙට උදෑසන 8 ට මැණික් ගගේ ජීවමාලි තොටුපලේ දිය කැපීමෙන් අනතුරුව කතරගම පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site