Home News Breaking අද පුන්සඳ නොපෙනෙයි

අද පුන්සඳ නොපෙනෙයි

191 views
SHARE

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට අද අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

රාත්‍රී 9.20ට ආරම්භ වන මෙම අර්ධ චන්දග්‍රහනය හෙට අලුයම 2.21ක දක්වා පවතින බවයි වාර්තා වන්නේ.

යුරෝපා සහ අප්‍රිකා රටවලට ද මෙම අර්ධ චන්දග්‍රහනය දැකගත හැකියි.

ලබන වසරේ ජනවාරි 31 හා ජුලි 27 යන දිනයන්හි පූර්ණ චන්දග්‍රහන දෙකක් ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමේ අවස්ථාවද හිමිවනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site