Home News International තියුණු ආයුධයක් අතැතිව අයිෆල් කුළුණට නැගි පුද්ගලයා ත්‍රස්තවාදියෙකු බවට සැකයක්

තියුණු ආයුධයක් අතැතිව අයිෆල් කුළුණට නැගි පුද්ගලයා ත්‍රස්තවාදියෙකු බවට සැකයක්

92 views
SHARE

තියුණු ආයුධයක් අතැතිව අයිෆල් කුළුණට නැගීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කුළුණ භාරව සිටින ආරක්ෂක සමාගම පවසන්නේ එම පුද්ගලයාගෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති බවයි.

මෙම පුද්ගලයා අන්තවාදී ආගමික පාඨ කියමින් සිටි බව ද පොලීසිය සඳහන් කරනවා.

මොහු ත්‍රස්තවාදියෙකු බවට සැක කරෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site