Home News Breaking කථානායක සමග පක්ෂ නායකයෝ හෙට රවිගැන කථාකරන්න හමුවෙන හේතුව මෙන්න

කථානායක සමග පක්ෂ නායකයෝ හෙට රවිගැන කථාකරන්න හමුවෙන හේතුව මෙන්න

620 views
SHARE

හෙට පස්වරුවේ පක්ෂ නායක රැස්වීම කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවත් විශ්වාසභංග යෝජනාවට දින නියම කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේ අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරී ඇති බවයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට ජනාධිපතිවරගේ සහභාගිත්වයෙන් පසු හෙට සවස 6.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමද පැවැත්වෙන බවද සදහන්.

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා අදාල විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site