Home News Breaking පක්ෂයේ හොරුන්ට අගමැති කී කථාව

පක්ෂයේ හොරුන්ට අගමැති කී කථාව

299 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

හැටන්හි පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා සාදන් කලේ යහපාලන රජය හොරුන් ආරක්ෂා කරන රජයක් නොවන බවද සදහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බවත් ඕනෑම කාරණයක් හෙළි වුවහොත් ඒ වාර්තා අනුව සොයා බලා කටයුතු කරන බවයි.

ඕනෑම කෙනකුගෙන් ප්‍රශ්න කිරීමට යහපාලන රජය දැන් ඉඩ කඩ ලබා දී ඇති බවත් සඳහන් කලා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site