Home News Politics දේශපාලනයට සමුදී තනතුරු සියල්ල පසෙකලා සජිත් ගෙදර යන ලකුණු

දේශපාලනයට සමුදී තනතුරු සියල්ල පසෙකලා සජිත් ගෙදර යන ලකුණු

2,888 views
SHARE

අළුත් ජනාධිපතිවරයෙක්, අළුත් අගමැතිවරයෙක්, අළුත් ආණ්ඩුවක් ජනතාව පත්කළේ හොරකන් කරන්නට නොව හොරකන් කරපු අය අල්ලන්නට බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යවරුන් හැටියට ජනතාවගේ විශ්වාසය භන්ගත්වයට පත් නොකිරීමට වගබලා ගතයුතු බවද සිහිපත් කළා.

යහපාලන රජයක් හැටියට යහපාලන රජයේ කිසිවෙකුත් දූෂණයට පක්ෂව අත් ඔසවන්නේ නැති බවත් එසේ කිරීමට කවුරුන්හෝ කියා සිටියහොත් තමන් තාන්න මාන්න පට්ටන් සියල්ල පසෙකලා තනතුරු සියල්ල ජනතාවට පූජාකර විශ්‍රාම සුවයෙන් සිටින බවට ප්‍රතිඥා ලබාදුන්නේ වත්මන් රජය දූෂණයට විරුද්ධ රජයක් බවටද මතක් කරමින්ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site