Home News International ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි ගංවතුර තත්ත්වයක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දැඩි ගංවතුර තත්ත්වයක්

86 views
SHARE

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිතයට බාධා මතුව තිබෙනවා.

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එක්වරම ටෙක්සාස් හි සෙන් ඇන්ටෝනියෝ අධිවේගී මාර්ගය ජලයෙන් යට වි ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රථවාහන රැසක් ගංවතුරට හසුව ඇති බව සදහන්. ඔවුන් බේරා ගැනීම සදහා සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෙක්සාස් හි මාර්ග රැසක මෙම ගංවතුර තත්ත්වය දැකිය හැකි බව ද වාර්තා වනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site