Home News Sports දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කණ්ඩායමට ජය

දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කණ්ඩායමට ජය

164 views
SHARE

සංචාරක දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර පැවති සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 177ක ජයක් හිමිකර ගැනීමට එංගලන්තය සමත් වුණා.මැන්චෙස්ටර්හි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පලමු ඉනිමට ලකුණු 362ක් රැස්කළා.

පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව පලමු ඉනිම සදහා රැස්කළේ ලකුණු 226ක් පමණයි. ඒ අනුව ලකුණු 136ක් ඉදිරියෙන් සිට දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය තවත් ලකුණු 243ක් රැස්කරමින් ජයග්‍රහණය සදහා ලකුණු 380ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. නමුත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 202ක් පමණයි. ඒ අනුව ලකුණු 177ක ජයග්‍රහණයක් එංගලන්තයට හිමිවුණා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site