Home News Breaking කුඩා දරුවෙකු මෝටර් රථයක් තුල මියගිය හේතුව මෙන්න

කුඩා දරුවෙකු මෝටර් රථයක් තුල මියගිය හේතුව මෙන්න

229 views
SHARE

අක්කරපත්තු, ඔලුවිල් පල්ලිය පාරේ නිවසක වයස අවුරුදු පහ හමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු එම පාරේ නවතා තිබුණ මෝටර් රථයක සිරවී මියගොස් තිබෙනවා.

මේ දරුවා පසුගිය හය ( 06) වැනිදා සවස 1 පමණ නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලකට යනවිට පාරේ නවතා තිබුණ කාරයකට නැග තිබෙනවා.

දරුවා මේ මෝටර් රථයේ දොර වසාගෙන ඇති අතර එය අගුල් වැටීම නිසා ඔහු වාහනය තුළ සිරවන්නට ඇතැයි මේ වනවිට හෙළිවී තිබෙනවා.

පවුලේ අය දරුවා සෙව්ව ද නවතා තිබූ මෝටර් රථය ගැන සැලකිලිමත් වී නැති අතර හවස මෝටර් රථයේ හිමිකරු පැමිණ දොර ඇර බලනවිට ළමයෙක් සිටින බව දැක තිබෙනවා.

සිහිසුන්ව සිටි ළමයා ඔලුවිල් රෝහලට ගෙන ගිය ද ඒ වනවිට ළමයා මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා
ඇත්තේ.

මෙසේ මියගියේ අක්කරපත්තු – ඔලුවිල් පල්ලිය පාරේ පදිංචිව සිටි ලාෆීර් ඉත්තාබ් නැමැති වයස අවුරුදු පහමාරක දරුවෙකු බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site