Home C Gossip හිස භූ ගා බැටළු තෙල් පියයුරු වල ගා කෙල ගසා පතිකුලයට කාන්තාවෝ

හිස භූ ගා බැටළු තෙල් පියයුරු වල ගා කෙල ගසා පතිකුලයට කාන්තාවෝ

2,372 views
SHARE

මංගල දිනයක් යනු සියල්ලටම ඉතා සතු‍ටු දායක දිනයක් වුවත් ඇතැම් රටවලටනම් එය එසේ වන්නේ නෑ.

ස්විඩනයේදී නම් මනාලයා අවිවාහක තරුණියන් ‍රැසකගේ සිපගැනීම් වලට ලක්වෙනවා.මනාලියද අවිවාහක තරුණයන් ‍රැසකගේ සිපගැනීම්වලට ලක්වෙනවා.

කෙන්යාවේ මසායි ගෝත්‍රයේ නම් පතිකුලයට යන තම දියණියගේ හිස භූ හා බැටළු තෙල් ගා පියයුරු වලට හා හිසට කෙල ගැසීම පියා විසින් සිදු කරනවා.

දකුණු කොරියාවේ ඇතැම් ප්‍රදේශ වල මංගල දිනයේදී මනාලයාගේ කකුල් ගැටගසා යටිපතුල් වලට දණ්ඩකින් පහරදීම සිදු කරයි.

ඉන්දියාව තුල උපතින්ම දත් සහිත හෝ අවලස්සන දැරියන්ව සුනඛයන්ට චාරිත්‍රානූකූලව විවාහ කර දෙනවා.

ස්කොට්ලන්තයේ මනාල යුවල මිතුරන් විසින් තාර හා නරක් වූ කිරි වලින් නාවනවා.

ඉන්දුනීසියාවේ ඇතැම් ගෝත්‍රවල අලුත විවාහපත් යුවලට දින තුනක් යන තුරු වැසිකිලි යාමට නොදෙයි.

රුමේනියාවේ මනාලිය පැහැරගැනීම සිදු වෙනවා.

ජ්ර්මනියේ අමුත්තන් පිගන් පොලේ ගැසීම සිදු කරනවා.

කොන්ගෝවේ මනාල යුවලට සිනාවීමට තහනම්ය,

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site