Home News Sports රංගන හේරත්ට තුන්වන ටෙස්ට් තරඟය අහිමි වෙයිද ?

රංගන හේරත්ට තුන්වන ටෙස්ට් තරඟය අහිමි වෙයිද ?

188 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කරනවා.

සුපිරි ක්‍රීඩක රංගන හේරත් ටෙස්ට් තරඟ 83 කට ක්‍රීඩා කරමින් කඩුලු 389 ක් දවාගෙන තිබෙනවා.

රංගන හේරත් SSC පිටියේ පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ආබාධයට ලක්ව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රංගනගේ ආබාධය හේතුවෙන් ඔහු තෙවන ටෙස්ට් තරඟයට එක්නොවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර රංගන හේරත් ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරඟයේදීද ආබාධයකට ලක්වූ අතර මද වෙලාවකින් පසුව ඔහු එම තරඟයට නැවත එක්වූවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site