Home News Breaking රවීගේ විශ්වාසභංග යෝජනාව ගැන තීරණය ලබන බ්‍රහස්පතින්දා

රවීගේ විශ්වාසභංග යෝජනාව ගැන තීරණය ලබන බ්‍රහස්පතින්දා

103 views
SHARE

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත හැකි බව කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

එසේම අදාළ විශ්වාසභංග යොජනාවේ නීති ප්‍රශ්න මතුව ඇතැයි ද කතානායක කරු ජයසූරිය එහිදී සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site