Home News International හිටපු අගමැතිට බෝම්බ ප්‍රහාරයක්

හිටපු අගමැතිට බෝම්බ ප්‍රහාරයක්

117 views
SHARE

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ රථ පෙළ ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලාහෝර් නුවරදී බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තිස් නවයක් බවයි වාර්තා වන්නේ.

බෝම්බ ප්‍රහාරයෙන් ගොඩනැගිලි කිහිපයක් සහ වාහන රැසකට අලාභ හානි සිදුව තිබෙනවා.

බෝම්බය ට්‍රක් රථයක අටවා තිබූ බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site