Home News Breaking ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

ශිෂ්‍යත්වයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

122 views
SHARE

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ලබන 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්කර තිබෙනවා.

2017 ශිෂ්‍යත්ව විභාගය ලබන 20වන ඉරිදා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන්නේ.

ඒ අනුව ලබන 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අපේක්ෂකයන් සදහා උපකාරක පන්ති පැවැත්වීම, විෂය අනුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු ද තහනම් වනවා.

අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම සහ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්කුමාර සදහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site