Home News Breaking ජනපති – අගමැති – රවී අතර විශේෂ හමුවක්

ජනපති – අගමැති – රවී අතර විශේෂ හමුවක්

69 views
SHARE

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක යන අය අතර විශේෂ හමුවක් අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද දහවල් පැයකට ආසන්න කාලයක් මෙම විශේෂ හමුව පවත්වා ඇතැයිද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවි කරුණානායක දෙපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි ද සඳහන්.

මේ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක එම ධූරයෙන් ඉවත් කරන්නැයි නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක් ද ඊයේ(08) රාත්‍රියේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site