Home News Breaking ද.කොරියාවේදී ශ්‍රී ලාංකිකයෙකු නූල් ඔතන යන්ත්‍රයකට හසුවෙයි

ද.කොරියාවේදී ශ්‍රී ලාංකිකයෙකු නූල් ඔතන යන්ත්‍රයකට හසුවෙයි

146 views
SHARE

දකුණු කොරියාවේ නූල් ඔතන කම්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසියේ මියගොස් ඇති බව වාර්තා වනවා.

නූල් ඔතන යන්ත්‍රයක නූල් පැටලිල්ලක් දැක එය සකස් කිරීමට යාමේදී එහි ඔහුගේ සිරුර පැටලී යන්ත්‍රයට හසුවීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ සිට දකුණු කොරියාවේ රැකියාවට ගිය චාම් සෞම්‍ය පාලිත නැමති 35 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු දකුණු කොරියාවේ අවුරුදු 9 ක පටන් රැකියාව කරමින් සිට තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site