Home News Breaking විරෝධතාවයක් නිසා අගුණුකොළපැලැස්ස ගිනියම් වෙයි

විරෝධතාවයක් නිසා අගුණුකොළපැලැස්ස ගිනියම් වෙයි

97 views
SHARE

අගුණුකොළපැලැස්ස නගර මධ්‍යයේ දෙදහසක පමණ පිරිසක් මාර්ග රැසක් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ සිය සමෘද්ධි ප‍්‍රතිලාභය අසාධාරණ ලෙස කප්පාදු කර ඇති බවට සඳහන් කරමින්.

අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වසම් 51 ක් ඇති අතර එහි වෙසෙන සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව 5008ක් බවයි වාර්තා වන්නේ.

ඉන් 2500කගේ පමණ අසාධාරණ ලෙස සමෘද්ධි දීමනාව කප්පාදු කරමින් වෙනත් නුසුදුසු පිරිසක් වෙත ලබා දී ඇති බව පවසමින් සහ ඊට විරෝධය පාමින් මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුවා.

විරෝධතාවය නිසා මිද්දෙනිය, හුංගම සහ තංගල්ල ප්‍රදේශවෙත පිවිසෙන මාර්ග මුළුමනින්ම අවහිර වූ බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site