Home News Sports එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් කෝලි එළියට විසිවෙයි

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් කෝලි එළියට විසිවෙයි

769 views
SHARE

ශ්‍රී ලංකා සංචාරයේ ඉදිරියට පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දිය තේරීම් කමිටුව තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා පළ වනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා අජින්ක්‍යා රහානේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවටත් රෝහිත් ශර්මා විරාත් කෝලි වෙනුවට කණ්ඩායමට කැදවීමට නියමිත බවටත් එම වාර්තාවල වැඩි දුරටත් සදහන්.

ඉන්දියාවේ එක්දින සහ විස්සයි විස්ස සංචිතය ලබන ඉරිදා හෝ ඉරිදාට ප්‍රථම ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site