Home News Breaking හම්බන්තොට චීනෙට දෙනකොට මත්තල දෙන්නේ ඉන්දියාවටද ?

හම්බන්තොට චීනෙට දෙනකොට මත්තල දෙන්නේ ඉන්දියාවටද ?

139 views
SHARE

හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් පසුව මත්තල ගුවන් තොටුපොළ වසර 40ක බදු පදනමක් යටතේ ඉන්දීය සමාගමකට ලබාදීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඊයේ (09දා) පැවැති කැබිනට් රැස්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ චීන ණය යටතේ ඉදිකළ මත්තල ගුවන්තෙටුපොළ සංවර්ධනය කිරීමට අදාළව ඉන්දීය සමාගම එය බදු පදනම මත ලබාගැනීමට උත්සාහ කරන බවද සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site