Home News Breaking තවත් “ආවා” 03ක් අත්අඩංගුවට

තවත් “ආවා” 03ක් අත්අඩංගුවට

106 views
SHARE

ආවා කල්ලියට අයත් තවත් සැකකරුවන් තිදෙනෙකු චුන්නාකම් පොලිස් වසමේ මල්වම් කනත්ත අසලදී ඊයේ (09දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය සඳහන් කරනවා.

ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තුරෙයිසිංහම් රාජ් කුමාර් නොහොත් අජිත් කුමාර්, රවීචන්ද්‍රන් ස්ට්‍රාලිංටන් නොහොත් එස්.ආර්. සහ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ කිරුබාකරන් නොහොත් කිස්බා යන පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අද (10දා) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site