Home News Breaking පාසල් සිසුවියක් නිල්වලා ගඟට පනියි

පාසල් සිසුවියක් නිල්වලා ගඟට පනියි

144 views
SHARE

පාසල් සිසුවියක් ඊයේ (09) දහවල් නිල්වලා ගඟට පැන තිබෙනවා.

අකුරැස්ස, තිබ්බටුවාව පාලමෙන් මෙලෙස ගඟට පැන තිබෙන්නේ වයස අවුරුදු 16 ක පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ සිසුවිය සොයා පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර මෙතෙක් ඇය පිළිබද කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බව සඳහන්.

සිසුවිය ගඟට පැන ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් නිසා විය හැකි බවට මේ වනවිට සැක මතුවී ඇති බවත් වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site