Home News Breaking සාපෙ ප්‍රතිඵල 963ගේ වෙනස් වෙයි

සාපෙ ප්‍රතිඵල 963ගේ වෙනස් වෙයි

176 views
SHARE

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ නැවත සමික්‍ෂණ ප්‍රථිපල නිකුත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර පැවසුවේ නැවත සමීක්‍ෂණ සඳහා අයැදුම්පත්‍ර 87,002 ලැබී තිබූ බවයි.

ඉන් 963 දෙනෙකුගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එම ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site