Home News International කාන්තාවකගේ උදරයෙන් දත් බඳින කම්බියක් එළියට

කාන්තාවකගේ උදරයෙන් දත් බඳින කම්බියක් එළියට

112 views
SHARE

අධික උදර වේදනාවක් හේතුවන් රෝහල්ගත කළ ඕස්ට්‍රේලියා කාන්තාවකගේ උදරයේ තිබී දත් බැදීම සදහා යොදා ගත් කම්බියක් සොයා ගෙන තිබෙනවා.

මීට වසර දහයකට පමණ පෙර මෙම කාන්තාවට මෙය ගිලී ඇති බවටයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම කම්බිය අඟල් බාගයක් පමණ දිගකින් යුක්ත වනවා.

රෝහල්ගත කිරීමට පෙර ඇය ඉතා දැඩි උදර වේදනාවකින් පෙළුණු අතර හදගැස්මද සාමාන්‍ය වේගයට වඩා වැඩි වී තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කළා.

සැත්කමක් මගින් මෙම කම්බිය ඉවත් කර ඇති අතර ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවද ඕස්ට්‍රේලියා වාර්තා සදහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site