Home News Breaking රථවාහන වැරදි වලට අවම දඩය 25000ක් වෙයි

රථවාහන වැරදි වලට අවම දඩය 25000ක් වෙයි

318 views
SHARE

රථවාහන වැරදි පහක් සම්බන්ධයෙන් අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීම සඳහා අද කැබිනට් අනුමැතිය හිමි වුණා.

එම රථවාහන වැරදි පහතින්.

– රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය

– රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම

– බීමතින් රිය පැදවීම

– දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම

– වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site