Home C Gossip ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් FCID යට

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් FCID යට

331 views
SHARE

හින්දි සිනමාවේ රජු කිං ඛාන් හට රාජ්‍ය මූල්‍ය ආයතනයක් හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වූ ගැටළුවක් විභාග කිරීමට බවයි වාර්තා වන්නේ.

සුපිරි නළු ශාරුක් ඛාන්ට අමතරව එම කණ්ඩායමේ සම හිමිකාරීත්වය දරන ඔහුගේ බිරිඳ වන ගෞරී ඛාන් සහ ජුහී චවුලා හටද මෙලෙස රාජ්‍ය මූල්‍ය ආයතනයක් හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය විදේශ විනිමය උල්ලංඝනය කර ඇති බවට මෙලෙස මොවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

මොවුන් විසින් සිය කණ්ඩායමේ කොටස් අඩු මිල ගණන් වලට විදේශ සමාගමකට අලෙවිකර ඇති බවට මොවුන්ට එරෙහිව පැමිණිලි ලැබී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site