Home News Breaking බැංකුවක් කොල්ල කෑමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් අයෙක් මරුට

බැංකුවක් කොල්ල කෑමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් අයෙක් මරුට

151 views
SHARE

ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

කොල්ලකරුවන් බැංකුවේ මුදල් කොල්ල කා පලායෑමට තැත් කළ අවස්ථාවේ එය වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සහ කර ඇති අතර එහිදි ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා සැකකරුවන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණි ඇති අතර කොල්ල කන ලද මුදල පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නෑ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site