Home News Breaking වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්

වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්

93 views
SHARE

වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙන්නේ එම නිසා ඇතැම් වෛද්‍යවරුන් තම මූලික පත්වීම් ද බාර නොගන්නා බවයි.

කොළඹ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්ද උදාවී ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site