Home News Breaking රුසියානු යුවළට මරු කැඳවා පළා ගිය බස් රථ රියැදුරා මාට්ටු

රුසියානු යුවළට මරු කැඳවා පළා ගිය බස් රථ රියැදුරා මාට්ටු

168 views
SHARE

මිරිස්ස ප්‍රදේශයේදි විදෙස් යුවලකට මරු කැදවමින් මරාන්තික රිය අනතුරක් සිදු කර පළාගිය බස් රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල , මාතර ප්‍රධාන මාර්ගයේදි විදෙස් යුවලක් ගමන් ගත් යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

ඉන් රුසියානු ජාතික මෙම යුවල ජීවිතක්ෂයට පත් වු අතර බස් රථය නොනවත්වා ධාවනය කිරීමටයි එහි රියදුරා කටයුතු කර තිබුණේ.

අනතුරුව මිරිස්ස ඉන්ධන පිරවුම්හල අසල බස්රථය දමා රියදුරු පළාගොස් තිබුණා.

පරික්ෂණ ක්‍රීයාත්මක කළ වැලිගම පොලිසිය මෙම රියදුරා අත්අඩංගුවට ගත් අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රීයාත්මකයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site