Home News International යුරෝපයේ බිත්තර අර්බුදයට හේතුව මෙන්න

යුරෝපයේ බිත්තර අර්බුදයට හේතුව මෙන්න

156 views
SHARE

යුරෝපයේ බිත්තර අර්බුදය උග්‍රවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.මේ වනවිට වස මිශ්‍ර බිත්තර ටොන් 20ක් අලෙවිකර ඇති බව ඩෙන්මාකයේ ආහාර සුරක්ෂිතතා අධිකාරිය ප්‍රකාශ කරනවා. එම බිත්තර ආපනශාලා , ආහාර සැපයුම් සමාගම්වලට අලෙවිකර ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ.

නෙදර්ලන්තයේ සමාගමක් විසිනුයි මෙම බිත්තර බෙදාහැර තිබෙන්නේ. එම සමාගමේ කළමනාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. රොමේනියාව සහ ලක්සම්බර්ග් රාජ්‍යයන්වලින් ද වස මිශ්‍ර බිත්තර හමුවුණා. මෙම බිත්තර වැඩි වශයෙන් ආහාරයට ගත් පුද්ගලයින්ගේ වකුගඩු , අක්මා සහ තයිරොයිඩ් ග්‍රන්ථවලට හානි සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එබැවින් මෙම බිත්තර ආහාරයට නුසුදුසු බව ඔවුන් නිර්දේශකර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site