Home News Sports ලෝක ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ බොඳව ගිය බලාපොරොත්තු

ලෝක ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ බොඳව ගිය බලාපොරොත්තු

113 views
SHARE

ලෝක ශූරතා මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු දෙක ද බොඳව ගියා.

මීටර් 800 කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී නිමාලි ලියනාරච්චිට ජයග්‍රහණයක් වාර්තා කිරීමට හැකි වුණේ නැහැ.

එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2යි තත්ත්පර 8.49යි. මේ අනුව ඇයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වුණා.

මේ අතර පිරිමි හෙල්ල විසි කිරීමේ මූලික අදියරට සහභාගි වූ වරුණ රන්කොත් ට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

පළමු විසි කිරීමේ දී මීටර 73.16ක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. එහෙත් දෙවන සහ තුන්වන විසිකිරීම් අසාර්ථක වීම ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට බලපා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site