Home News Sports “කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා” – කෝලි

“කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා” – කෝලි

268 views
SHARE

ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියේදී ඉන්දිය නායක විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දියාව තීරණය කර ඇති බවට පැතිර යන කතාව අසත්‍යක් බව ඉන්දීය නායක විරාත් කෝලි සඳහන් කරනවා.

මේ පිළිබඳව ඊයේ (11දා) පල්ලෙකැලේ පිටියේ පැවැතිි මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කෝලිගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

එයට පිළිතුරු ලබා දෙමින් කෝලි පැවැසුවේ තමන්ට තරගයට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බවයි.

“මගේ සහභාගීත්වය? කවුද කීවේ මම තරග කරන්නේ නෑ කියලා.” ඔහු එහිදී ප්‍රශ්න කර සිටියා.

“මම දන්නේ නෑ මේවා කොහොන් ආවද කියලා. ඔබට මා ක්‍රීඩා කිරීමට අවශ්‍ය නැතිනම් මට කියන්න. මට ක්‍රීඩා කරන එකේ ගැටලුවක් නෑ.” යැයි කෝලි එලෙස උත්තර දුන්නා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site